Home Top Ad

ඔබගේ කෑම වේල බෙහෙත් පෙත්තක් මගින් ලබාගැනීමට තිබුනේ නම්...

ඹබ ගන්නා කෑම වේල පෙත්තක් බවට පත්විය හැකිද...? එය කොතරම් දුරට අපගේ කෑම වේලට බලපෑම් කල හැකිද..? එය සෞඛ්ය සම්පන්න වේද...? එය ලෝක කුසගින්න විසඳාවිද

ආහාර වේලක් ගැනීම සඳහා පෙත්තක් තිබුනේ නම් කුමක් සිදු වේද යන්න අප විමසා බලමු?
ඇමරිකානු ජාතික Mary Elizabeth Lease විස්තර කරන ආකාරයට කෘතිම ආහාර හදුන්වාදීම මගින් ගැහැනුන් මුලුතැන්ගෙයි වැඩවලින් නිදහස් කළ හැකිය.


සාමාන්‍යෙයන් අප ගන්නා ආහාර දියර ආකාරයෙන් ලබාගත හැකිය.  සාමාන්‍යෙයන් දියරමය ආහාරයක  දිනකට අවශ්ය වන සියලුම මේදය, කාබල්, ප්රෝටීන, විටමින් සහ ඛනිජ අඩංගු වේ.  ආහාර යනු පෝෂ්ය පදාර්ථ පමණක් නොවෙයි. ආහාරයක පවකින කැලරි ඉතා වැදගත් සාධකයක් වේ. සාමාන්යයෙන් වැඩිහිටියෙක් දිනකට දිනකට කැලරි 2,000 ක් අවශ්ය වේ. එම කැලරි ප්රමාණය එක පෙත්තකට ඇතුලත් කළ හැකිද ? නොහැකිය.... මේදය ප්රමාණයෙන් වැඩි සාන්ද්ර ගත කළ හැකි ප්රභවයක් වුවද, එය එක පෙත්තකට ගත නොහැකිය. දිනකට අවශ්‍ය කැලරි ප්රමාණය ලබා ගැනීමට ඹබට අඩුම වශයෙන් පෙත් 450ක් වත් දිනකට ගත යුතුය. එයට අමතරව විටමින් සදහා තවත් අමතර පෙති කීපයක් ලබා ගත යුතුය.
 
තවද ආහාර පෙති වශයෙන් ලබා ගැනීමේදි  ආහාර රැචිය අඩු වී යා හැක. එයට විසදුමක් ලෙස විවිද රසයන්ගෙන් යුත් පෙති රසගැන්වීම් මගින් නිපදවිය හැක.
 
කෙසේ නමුත් මෙමෙ නිෂ්පාදනයන් අනාගත ආහාර සුරක්ෂිත තාවයට පිලියමක් ලෙස පෙනුනද එහි විසදුම් ලබාගත යුතු ගැටලු රාශියක් පවතී.


ඔබගේ කෑම වේල බෙහෙත් පෙත්තක් මගින් ලබාගැනීමට තිබුනේ නම්... ඔබගේ කෑම වේල බෙහෙත් පෙත්තක් මගින් ලබාගැනීමට තිබුනේ නම්... Reviewed by Seekers Zone on November 15, 2018 Rating: 5

No comments